කෘෂිකර්ම ව්‍යාප්ති ක්‍රියාවලියේදී ව්‍යාප්ති කාරකයෙකු විසින් ගොවි ජනතාව වෙත නව තාක්ෂණික දැණුම රැගෙන යාමට විවිධ සන්නිවේදන ආකාරයන් උපයෝගී කරගනී. මෙහිදී ගොවිපලට පැමිණ ගොවි මහතුන් පෞද්ගලිකව හමුවීම, ක්ෂේත්‍ර නි‍රීක්ෂණ, කුඩා කණ්ඩායම් සඳහා පවත්වන පුහුණු පන්ති ක්ෂේත්‍ර ආදර්ශණ ආදිය මඟින් නව තාක්ෂණික දැනුම ඵලදායී ලෙස ලබාදීමට ව්‍යාප්තිකාරකයින්ට හැකියාවක් ලැබේ. කෙසේ වුවත් අලුත් දැනුම වැඩි ජන පිරිසකට එකවර […]

හැමදාමත් වගේ හැන්දෑ අදුර යාන්තමින් ගම්මැද්දට එබිකං කොරන වෙලාවට එහෙම නැත්තං ඔං රාස්සිගේ අව්ව අහවර වෙන්න කිට්ටුව තමයි ගමේ උන්දල කඩපිළට සේනදු වෙන්නෙ…ටිකිරි කොල්ලා , හිච්චි කෙල්ල, සුදු කෙල්ල විතරක් නෙවෙයි ඕං සිදාදියේ රස්සා කොරන්නය කියලා ගොහිං අයේම ගමට පාත්වෙච්ච එතනා කෙල්ලයි උක්කුං පුතයි …………හත්දෙයියනේ තව ඩිංගිත්තෙන් අමතක වෙනවා නොවැ අපේ කළු කෙල්ලයි සුදු කොල්ලයි […]

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය 2013 – 2015 අධ්‍යන වර්ෂවල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා කුණ්ඩසාල ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේදී පැවැත්වුණා. ඉහත වර්ෂවලට වඩා මෙවර ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානයේදී විශේෂතා කිහිපයක්ම දක්නට ලැබුණා. කෘෂිකර්ම අමාත්‍යතුමා, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයේද සහභාගීත්වයෙන් පැවැති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙවර පළමු වතාවට කුණ්ඩසාල […]


  • Pages

  • 1

Krushi Radio

#1 Agricultural Radio Station in Sri Lanka

Current track
TITLE
ARTIST