Choose a day
12:00amLINE UP
[...]
Learn more5:00amLINE UP
[...]
Learn more9:00amLINE UP
දවසෙ ්වැදගත්කම, කාලගුණික වාර්තාව, ධනාත්මක චින්තනය උපදෙස්, පෝෂණය හා සම්බන්ධ පණිවිඩයක් සහිත සඟරාමය වැඩසටහන
Learn more10:00amLINE UP
කෘෂිකාර්මික ක්ෂේත්රයේ අනෙකුත් ආයතන වල දම්පත්දායකයින් සමඟ කෘෂිකාර්මික තාක්ෂණික උපදෙස් හා ආයතන මඟින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව කරනු ලබන සජීවි සංවාදය
Learn more11:00amLINE UP
ගුවන් විදුලි ගොවි සේවාව ජාතික ගුවන් විදුලිය ඔස්සේ ඉදිරිපත් කල වැඩසටහන් නැවත විකාශය
Learn more12:00pmLINE UP
[...]
Learn more12:30pmLINE UP
[...]
Learn more1:00pmLINE UP
කාර්යාලයක හෝ වැඩබිමක සාමාජිකයින් සමඟ සේවා විරාමයකදී සිදු කරනු ලබන විනෝදාත්මක හා සංවාදාත්මක සුහද කතාබහ.
Learn more2:00pmLINE UP
කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයේදී සිදු කෙරෙන රෝග හා පළිබෝධ පිළිබඳව විෂයානුබද්ධ සම්පත්දායකයින් සමඟ කෙරෙන කතාබහ
Learn more3:00pmLINE UP
දෛනික ජීවන වටපිටාවේ විවිධ හැල හැප්පීම් වල නිවරැදි පැත්තපෙන්වා දෙන නාට්‍යමය ආකෘතියකිනි ඉදිරිපත් කරන විනෝදාත්මක වැඩසටහන
Learn more4:00pmLINE UP
කාලීනව පැන නගින කෘෂිකාර්මිල ගැටලු වලට පිළතුරු ලබාදෙන වැඩසටහන
Learn more5:00pmLINE UP
කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයේදී සිදු කෙරෙන රෝග හා පළිබෝධ පිළිබඳව විෂයානුබද්ධ සම්පත්දායකයින් සමඟ කෙරෙන කතාබහ
Learn more6:00pmLINE UP
කෘෂිකාර්මික ක්ෂේත්රයේ අනෙකුත් ආයතන වල දම්පත්දායකයින් සමඟ කෘෂිකාර්මික තාක්ෂණික උපදෙස් හා ආයතන මඟින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව කරනු ලබන සජීවි සංවාදය
Learn more7:00pmLINE UP
කලීන සමාජ වැදගත්කම් තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම
Learn more8:00pmLINE UP
කාලීනව අවධානය යොමු කල යුතු ප්රමුඛ කෘෂි ගැටලුවක් පිළිබඳ සංවාදාත්මක හා වින්දනාත්මකව කෙරෙන කරුණු ඉදිරිපත් කිරීම
Learn more9:00pmLINE UP
[...]
Learn more10:00pmLINE UP
විචාරක සම්භාවනාවට පාත්‍ර වූ තෝරාගත් කෙටි කතාවක් රසවින්දනාත්මකව කියවීම
Learn more11:00pmLINE UP
1960, 1970 හා 1980 දශකයන් වල ගැයුණු සංහල, හින්දි, ඉංග්‍රීසි හා බටහිර ජනප්‍රිය ගීත
Learn more