හැමදාමත් වගේ හැන්දෑ අදුර යාන්තමින් ගම්මැද්දට එබිකං කොරන වෙලාවට එහෙම නැත්තං ඔං රාස්සිගේ අව්ව අහවර වෙන්න කිට්ටුව තමයි ගමේ උන්දල කඩපිළට සේනදු වෙන්නෙ…ටිකිරි කොල්ලා , හිච්චි කෙල්ල, සුදු කෙල්ල විතරක් නෙවෙයි ඕං සිදාදියේ රස්සා කොරන්නය කියලා ගොහිං අයේම ගමට පාත්වෙච්ච එතනා කෙල්ලයි උක්කුං පුතයි …………හත්දෙයියනේ තව ඩිංගිත්තෙන් අමතක වෙනවා නොවැ අපේ කළු කෙල්ලයි සුදු කොල්ලයි […]

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය 2013 – 2015 අධ්‍යන වර්ෂවල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා කුණ්ඩසාල ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේදී පැවැත්වුණා. ඉහත වර්ෂවලට වඩා මෙවර ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානයේදී විශේෂතා කිහිපයක්ම දක්නට ලැබුණා. කෘෂිකර්ම අමාත්‍යතුමා, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයේද සහභාගීත්වයෙන් පැවැති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙවර පළමු වතාවට කුණ්ඩසාල […]


Krushi Radio

Official Agriculture Media Network in Sri Lanka

Current track
TITLE
ARTIST

Background